Rick and Morty S01E05 with Sinhala subtitles

Meeseeks and Destroy | හලෝ මගේ නම මීසීක්ස්..!




හෝව්...හෝව්...  කලින් කොටස් 4ත් බලලම එන්න...

මේ පාර කතාවම කියන්න යන්නෙ නෑ
කොහොම උනත් මේ පාර නම් පටන් ගන්නේ මෝර්ටියට මල පැනපු සීන් එකකින්...

ඉතින් මෝර්ටිට ඕන වෙනවා හැමදාම රික්ගෙ පිස්සු වැඩ වලට උදව් කරකර ඉන්න එක නවත්තලා එයාගෙම
ඇඩ්වෙන්චර් එකක් කරන්න යන්න.

මේ අතරතුරේ මෝර්ටිගෙ පවුලෙ අයට තියනවනේ සාමාන්‍ය ජීවිතේ එන ප්‍රශ්න. (හරියට අපිට එනවා වගේ)
ඉස්කෝලෙ ගෙදර වැඩ කරනවා වගේ, බෝත්ලේක මූඩියක් අරිනවා වගේ සරල දේටත් මේ ගොල්ලො රික්ගෙ ගැජට්වලින් උදව් ගන්න පුරුදු වෙලා හිටියා.

මෙදා පාර රික් මේ වදෙන් බේරෙන්නත් එක්ක හිතලා එයා ගාව තියන මීසීක්ස් පෙට්ටියක් දෙනවා.

ඉතින් මොකද්ද මේ මීසීක්ස් පෙට්ටිය?
රික්ගෙන්ම අහන්න,



  "මේ තියෙන්නේ මීසීක්ස් පෙට්ටියක්
   ඉන්න ඒක වැඩ කරන් හැටි මන්  පෙන්නනම්.
   නිකන්, මේ උඩ නිල් පාට බොත්තම ඔබන්න."

මං තමයි Mr. Meeseeks!
මගේ දිහාබලන්න!
කරවගන්න ඕන දේ කියන්න.
Meeseeks ඔයාලගෙ ඉල්ලීම ඉටු කරාවි
ඔයාලට ඕන දේ කරවගන්න...ඊටපස්සෙ එයා නැතිවෙනවා.

" සරල දේවල් විතරක් ඉල්ලන්න..! උන් දෙයියො නෙමෙයි "

ඉතින් මේක දීලා රික් ඇන්ඩ් මෝර්ටි ඩබල යනවා, ඒත් ඉතින් ගෙදර ඉන්න කස්ටිය මේකෙන් ගන්න වැඩ නිසා තමයි... එක්කො ඕන නෑ ඔයාලම බලන්න

ඒ එක්කම මතකද පුංචි කාලෙ අහපු සුරංගනා කතාවක් තිබ්බා ජැක් සහ බෝංචි වැල ගැන, ඒත් ඇත්තටම ඔය කියනතරම් ඕවා සරලද ? රික් සහ මෝර්ටිගෙන් අහන්න.
මං දන්නෑ...

තවත් උපසිරැසියකින් හමුවෙනකන් ගිහින් එන්නම්, එතකන්...


*මේ මගේ දෙවෙනි උපසිරැසිය. අඩුපාඩු තියෙනම් සමාවෙන්න.
කතාවට පුලුවන් උපරිම සාදාරනයක් ඉශ්ට කලා කියලා හිතනවා
පලවෙනි එකටත් වඩා හොදට.

ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා ඕන එකක්, ඔය පහල තියෙන කමෙන්ට් සෙක්ශන් එකේ දාගෙන යන්න... :)

direct download links මෙතනින් ගන්න,

Rick and Morty S01E05 




<<< Previous Episode                                                                                                                                   Next Episode >>>
--------------------------------------------------------------------------------------------------------------------------
***

Comments

Post a Comment

Popular posts from this blog

Rick and Morty S01E04 with Sinhala subtitles

Rick and Morty S01E07 with Sinhala subtitles

Rick and Morty S01E06 with Sinhala subtitles